මා එය කිය වූ බව ඔබට කියන්නට...!
අංකය: 247
දිනය: 2010/12/20 - සඳුදා
ග්රන්ථය: භීෂණයේ හෝරාව
මුල් ග්රන්ථය: The Hour of Devils
පුදුම පොත් කන්දරාවක්නෙ කියෝලා තියෙන්නෙ....... මේක පොත් හොයන අපිට ලොකු පිටිවහලක්. මම නං වැඩිපුරම කැමති පර්වර්ථන වලට. ඒවලිනුත් "ලිට්ල් හවුස් කතා වලට"
නියම වැඩක් . . බුද්ධි කිව්ව වගේ අපිට ගොඩක් ප්රයෝජනවත් වෙනවා. මටත් හිතුනා මේ විදිහට බ්ලොග් එකක් කලා නම් කියලා . . අඩු තරමින් නැතිවුනු පොත් (ගෙනිහින් ගෙනත් නොදීපු පොත්) මොනවද කියලවත් බලා ගන්න තිබ්බ මට නම් . . දිගටම කියවන්න්න .. . කියවලා බ්ලොග් එකේ දාන්න . . ජය
මම බුක්මාක් එකක් දාලා මුණුපොතෙත් ලින්ක් එකක් දැම්මා. හර්ෂනී අක්කත් ලින්ක් කරලා තිබුනා. අර බෞද්ධ පොත් අතරට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටිකකුත් වැටුනනම් නියමයි.මෙතන ඈති ලින්ක් ටික. "බෞද්ධයාගේ අත්පොත" කියන පොතෙන් පටන්ගන්න. (වෙලාසන කියෝලා තියෙනවද දන්නැ. මං දැක්ක හැටියට නම් නැ.)http://www.seegiri.com/forum/sitemap/t-2239.html
කාලෙකින් කියෙව්වෙ නැතුවද? එහෙම නැතුව මේක අප්ඩේට් නොකර හිටියද?
Post a Comment
4 comments:
පුදුම පොත් කන්දරාවක්නෙ කියෝලා තියෙන්නෙ....... මේක පොත් හොයන අපිට ලොකු පිටිවහලක්. මම නං වැඩිපුරම කැමති පර්වර්ථන වලට. ඒවලිනුත් "ලිට්ල් හවුස් කතා වලට"
නියම වැඩක් . . බුද්ධි කිව්ව වගේ අපිට ගොඩක් ප්රයෝජනවත් වෙනවා. මටත් හිතුනා මේ විදිහට බ්ලොග් එකක් කලා නම් කියලා . . අඩු තරමින් නැතිවුනු පොත් (ගෙනිහින් ගෙනත් නොදීපු පොත්) මොනවද කියලවත් බලා ගන්න තිබ්බ මට නම් . . දිගටම කියවන්න්න .. . කියවලා බ්ලොග් එකේ දාන්න . . ජය
මම බුක්මාක් එකක් දාලා මුණුපොතෙත් ලින්ක් එකක් දැම්මා. හර්ෂනී අක්කත් ලින්ක් කරලා තිබුනා. අර බෞද්ධ පොත් අතරට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටිකකුත් වැටුනනම් නියමයි.
මෙතන ඈති ලින්ක් ටික. "බෞද්ධයාගේ අත්පොත" කියන පොතෙන් පටන්ගන්න. (වෙලාසන කියෝලා තියෙනවද දන්නැ. මං දැක්ක හැටියට නම් නැ.)
http://www.seegiri.com/forum/sitemap/t-2239.html
කාලෙකින් කියෙව්වෙ නැතුවද? එහෙම නැතුව මේක අප්ඩේට් නොකර හිටියද?
Post a Comment