හාද්ද හා වෙනත් කෙටි කතා

අංකය: 40

දිනය: 1999/03/07 - ඉරිදා

ග්‍රන්ථය: හාද්ද හා වෙනත් කෙටි කතා

කර්තෘ: ඇන්ටන් චෙකොප් (Anton Chekhov)

පරිවර්තක: කේ සී පෙරේරා

නිවන (දිවි මග පහන් කරන බොඳු මඟ)

අංකය: 39

දිනය: 1998/12/28 - සඳුදා

ග්‍රන්ථය: නිවන (දිවි මග පහන් කරන බොඳු මඟ)

කර්තෘ: දයාරත්න රණසිංහ

ජූලි හත

අංකය: 38

දිනය: 1998/12/08 - අඟහරුවාදා

ග්‍රන්ථය: ජූලි හත

කර්තෘ: ඩබ් සිල්වා

කළු දළ මල

අංකය: 37

දිනය: 1998/10/02 - සිකුරාදා

ග්‍රන්ථය: කළු දළ මල

කර්තෘ: ඇලෙක්සැන්දර් ඩුමා

රට: ප්‍රංශය

පරිවර්තක: එඩී ප්‍රනාන්දු

පොතක මහිම

අංකය: 36

දිනය: 1998/09/13 - ඉරිදා

ග්‍රන්ථය: පොතක මහිම

පරිවර්තක: සිරිල් සී පෙරේරා

සයිකෝ

අංකය: 35

දිනය: 1998/09/10 - බ්‍රහස්පතින්දා

ග්‍රන්ථය: සයිකෝ

මුල් ග්‍රන්ථය: Psycho

කර්තෘ: රොබට් බ්ලෝෂ් (Robert Bloch)

රට: ඇමෙරිකාව

පරිවර්තක: සේනාරත්න වීරසිංහ

කිහිලිකරු

අංකය: 34

දිනය: 1998/09/01 - අඟහරුවාදා

ග්‍රන්ථය: කිහිලිකරු

මුල් ග්‍රන්ථය: Crutches

කර්තෘ: පීටර් හාර්ට්ලින්

රට: ජර්මනිය

පරිවර්තක: අබේ දිසානායක

පිච්ච මල

අංකය: 33

දිනය: 1998/08/30 - ඉරිදා

ග්‍රන්ථය: පිච්ච මල

කර්තෘ: ජයසේන ජයකොඩි

රන් මකුණා

අංකය: 32

දිනය: 1998/08/28 - සිකුරාදා

ග්‍රන්ථය: රන් මකුණා

කර්තෘ: එඩ්ගර් ඇලන් පෝ

පරිවර්තක: කේ ජී කරුණාතිලක

ෆ්‍රොම් ඇතන්ස් ටු හිරෝෂිමා

අංකය: 31

දිනය: 1997/12/11 - බ්‍රහස්පතින්දා

ග්‍රන්ථයෆ්‍රොම් ඇතන්ස් ටු හිරෝෂිමා

කර්තෘ: රසිල් වර්ණකුලසූරිය

ලෝදිය උල්පත්

අංකය: 30

දිනය: 1997/09/13 - සෙනසුරාදා

ග්‍රන්ථය: ලෝදිය උල්පත්

කර්තෘ: අනුර හොරේෂස්

පාෂාණය හා බටනළාව

අංකය: 29

දිනය: 1997/08/12 - අඟහරුවාදා

ග්‍රන්ථය: පාෂාණය හා බටනළාව

කර්තෘ: ග්‍රැන්ස් බෙම්මන්

පරිවර්තක: චිත්‍රා අයි පෙරේරා

වානරයා

අංකය: 28

දිනය: 1997/08/08 - සිකුරාදා

ග්‍රන්ථය: වානරයා

මුල් ග්‍රන්ථය: The Monkey

කර්තෘ: වු චෙං එන්

රට: චීනය

පරිවර්තක:  පී ගුණරත්න

අලිපාර

අංකය: 27

දිනය: 1997/07/19 - සෙනසුරාදා

ග්‍රන්ථය: අලිපාර

මුල් ග්‍රන්ථය: Elephant Walk

කර්තෘ: රොබට් ස්ටැන්ඩිෂ් (Robert Standish)

පරිවර්තක:  කොළොන්නෙගේ