ශ්‍රී ඤාණසීහ ග්‍රන්ථමාලා 02 - දෙවියෝ


අංකය: 265
දිනය: 2012/01/11 – බදාදා
ග්‍රන්ථය: ශ්‍රී ඤාණසීහ ග්‍රන්ථමාලා 02 - දෙවියෝ
කර්තෘ: අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි

මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 4)


අංකය: 264
දිනය: 2012/01/09 – සඳුදා
ග්‍රන්ථය: මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 4)
කර්තෘ: සමරසිංහ ගුණසේකර

ඇයි මට ම මෙහෙම වෙන්නෙ? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 3)


අංකය: 263
දිනය: 2012/01/04 බදාදා
ග්‍රන්ථය: ඇයි මට ම මෙහෙම වෙන්නෙ? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 3)
කර්තෘ: සමරසිංහ ගුණසේකර

ඤාණසීහ ග්‍රන්ථමාලා - හැඩගැසෙන චරිතය


අංකය: 262
දිනය: 2012/01/03 – අඟහරුවාදා
ග්‍රන්ථය: ඤාණසීහ ග්‍රන්ථමාලා - හැඩගැසෙන චරිතය
කර්තෘ: අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේ

කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 2)


අංකය: 261
දිනය: 2011/12/29 – බ්‍රහස්පතින්දා
ග්‍රන්ථය: කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - අංක 2)
කර්තෘ: සමරසිංහ ගුණසේකර

සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි


අංකය: 260
දිනය: 2011/12/27 - අඟහරුවාදා
ග්‍රන්ථය: සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
කර්තෘ: සමරසිංහ ගුණසේකර

අචාන් චා හිමියන්ගේ විමුක්ති රසය ප්‍රායෝගික බුදු දහම


අංකය: 259
දිනය: 2011/12/02 - බ්‍රහස්පතින්දා
ග්‍රන්ථය: අචාන් චා හිමියන්ගේ විමුක්ති රසය ප්‍රායෝගික බුදු දහම
කර්තෘ: අචාන් චා හිමි
රට: තායිලන්තය
අනුවාදක: ඩබ්ලිව්. සුගතදාස

දරුවන්ගේ ලෝකය (ළමයි උගන්නේ ජීවිතයෙනි)


අංකය: 258
දිනය: 2011/10/31 - සඳුදා
ග්‍රන්ථය: දරුවන්ගේ ලෝකය (ළමයි උගන්නේ ජීවිතයෙනි) (Children Learn What They Live)
කර්තෘ: ඩොරති ලෝ නෝල්ටේ (Dorothy Law Nolte)
රට: ඇමරිකාව
අනුවාදක: ධනපාල ගුණසේකර, මුදිතා ඉන්දීවරී ගුණසේකර

පූර්වජන්ම අපූර්වය


අංකය: 257
දිනය: 2011/10/20 - බ්‍රහස්පතින්දා
ග්‍රන්ථය: පූර්වජන්ම අපූර්වය
කර්තෘ: සුනේත්‍රා රාජකරුණානායක

වැරදි සිදු නොවන්නේ කා අතින්ද


අංකය: 256
දිනය: 2011/10/14 - සිකුරාදා
ග්‍රන්ථය: වැරදි සිදු නොවන්නේ කා අතින්ද
කර්තෘ: අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ
රට: එංගලන්තය
පරිවර්තක: භික්ඛු අභය හිමි

කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ විස්කම්


අංකය: 255
දිනය: 2011/10/08 - සෙනසුරාදා
ග්‍රන්ථය: කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ විස්කම්
කර්තෘ: නන්දසේන සූරියආරච්චි

සිද්ධාර්ථ


අංකය: 254
දිනය: 2011/09/28 - බදාදා
ග්‍රන්ථය: සිද්ධාර්ථ
කර්තෘ: හර්මන් හෙස
රට: ජර්මනිය
අනුවාදක: සුසිල් සිරිවර්ධන, එස්. විජේසූරිය

මහා පරිනිර්වාණ සූත්‍රය


අංකය: 253
දිනය: 2011/09/01 - බ්‍රහස්පතින්දා
ග්‍රන්ථය: මහා පරිනිර්වාණ සූත්‍රය
කර්තෘ: සනත් නානායක්කාර

සුත්තනිපාතය


අංකය: 252
දිනය: 2011/08/28 - ඉරිදා
ග්‍රන්ථය: සුත්තනිපාතය
කර්තෘ: මහාචාර්ය පී. ඩී. ප්‍රේමසිරි

දැන් භාවනාවට කාලයයි


අංකය: 251
දිනය: 2011/08/10 - බදාදා
ග්‍රන්ථය: දැන් භාවනාවට කාලයයි
කර්තෘ: අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ
රට: එංගලන්තය
පරිවර්තක: භික්ඛු අභය හිමි

සිත නැසුමට යන ගමනේ


අංකය: 250
දිනය: 2011/07/04 - සඳුදා
ග්‍රන්ථය: සිත නැසුමට යන ගමනේ
කර්තෘ: පියසිරි මාතරගේ

භාවනා සක්මන ජීවිතය, ප්‍රේමය, මරණය, දේශපාලනය සහ භාවනාව


අංකය: 249
දිනය: 2011/06/29 - බදාදා
ග්‍රන්ථය: භාවනා සක්මන ජීවිතය, ප්‍රේමය, මරණය, දේශපාලනය සහ භාවනාව
කර්තෘ: පියසිරි කුලරත්න

සූ විසි ගුණය

අංකය: 248
දිනය: 2011/03/10 - බ්‍රහස්පතින්දා
ග්‍රන්ථය: සූ විසි ගුණය
කර්තෘ: රේරුකානේ චන්ද්‍රවිමල හිමි

භීෂණයේ හෝරාව

අංකය: 247

දිනය: 2010/12/20 - සඳුදා

ග්‍රන්ථය: භීෂණයේ හෝරාව

මුල් ග්‍රන්ථය: The Hour of Devils

පරිවර්ථක: ලසිත රවීන් උමගිලිය

ස්වයංජාත

අංකය: 246

දිනය: 2010/12/06 - සඳුදා

ග්‍රන්ථය: ස්වයංජාත

කර්තෘ: සමරවීර විජයසිංහ

නිවැරදි දැක්ම (පූජ්‍ය අචාන් චා හිමිගේ දේශන එකතුවකි)

අංකය: 245

දිනය: 2010/12/02 - බ්‍රහස්පතින්දා

ග්‍රන්ථය: නිවැරදි දැක්ම (පූජ්‍ය අචාන් චා හිමිගේ දේශන එකතුවකි)

කර්තෘ: අචාන් චා හිමි

රට: තායිලන්තය

පරිවර්ථක: ඩබ්ලිව්. ජේ. පෙරේරා

ළදරු ලොවට පිවිසුමක්

අංකය: 244

දිනය: 2010/11/16 - අඟහරුවාදා

ග්‍රන්ථය: ළදරු ලොවට පිවිසුමක්

කර්තෘ: චාන්දිමා මූනමලේ ඈපා